Year : March 14, 2024 (Australia)
IMDB Rate : 5.9/10
Starring:Jordan Cowan,Elena Carapetis,Brendan Rock
Language : English
Director : Josiah Allen, Indianna Bell
You’ll Never Find Me කියන්නේ 2023 වසරේ නිකුත් වුනු ඕස්ට්‍රේලියානු
horror-thriller ෆිල්ම් එකක්… එවගේම මේ වෙනකොට IMDb දර්ශකයේ 5.9ක
අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා.. එවගේම Rotten Tomatoes අගයත්
80%ක අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා…
මිනිස්සුන්ව සිනාවෙන් හෝ කතාවෙන් අදුනගන්න බෑ කියලා කියමනක් තියෙනවා
නේද, ඉතින් මේ ෆිල්ම් එක ඒ කියමනට හොඳම උදාහරණයක්… මේ ෆිල්ම් එකේ
විශේෂත්වෙ තමයි වෙන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න නම් ඔයාලට අවසාන
ත්ත්පරේ වෙනකන් බලන්නම වෙනවා…. මුල සිටම බලන අපිවත් නොමග යවනවා..
එවගේම අවසාන තත්පරේ වෙනකන්ම ඔයාලට කුතුහලය නම් අඩු වෙන එකක් නෑ..
මේ කතාව ගැන අදහසක් ගන්න මම මේ විදිහට කියන්නම්, මැදි වයසෙ මනුස්සයෙක්
ඉන්න ගෙදරකට පාන්දර 2ට වැහි කුණාටුවක් මැද ගෑණු ළමයෙක් ඇවිත් නගරෙට
යන්න ලිෆ්ට් එකක් දෙන්න පුළුවන්ද අහනවා, ඔන්න ඔතනින් තමයි කතාව පටන්
ගන්නේ, මෙතනින් පස්සෙ ඔයාලටත් ප්‍රශ්න ගොඩක් මතු වෙයි, එහෙනම් මේ
කුතුහලය පිරුනු ෆිල්ම් එක බලන්න ඔයාලටත් ආරාධනා!!
Usersdrive Links
920MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
550MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Clicknupload Links
920MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
550MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “You'll Never Find Me (2023) Sinhala Subtitles” Youll-Never-Find-Me-2023.zip – Downloaded 1480 times – 20.76 KBIf you have any complains about our contents, please email us at [email protected]