Year : 2023
IMDB Rate : 6.8/10
Stars : Gerard Butler, Mike Colter, Yoson An
Language : English
Director : Jean-François Richet
ආයුබෝවන්! කියන ගමන් ඔන්න අද මං ඔයාලට අරගෙන එන්නෙ අලුතෙන්ම ආපු තවත් සුපිරි Action/Thriller ඛාණ්ඩයට අයත් චිත්‍රපටයකට උපසිරැසි. ඔව්’ ඒ තමයි Plane චිත්‍රපටය. මේ චිත්‍රපටය 6.7/10 IMDb අගයක්ද rotten tomatoes 76% ක අගයක් සහ 92% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා. පෞද්ගලිකව මං ආසම category එකක චිත්‍රපටයක් තමා මේ Plane කියන්නෙ. ඒ හින්දා පටන් ගත්ත මිනිත්තුවේ ඉඳලා තත්පරයකටවත් ඇහැ අහකට ගන්න හිතුණේ නෑ. ඉතින් ඒ නිසාම මේ චිත්‍රපටයට උපසිරැසි ඔයාලට අරගෙන එන්න ඕන කියලා හිතුවා. ඇමරිකන් ඩොලර් මිලියන 25 ක බජට් එහෙකින් තමා චිත්‍රපටය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ වගේම ඩොලර් මිලියන 33.5 ක Box Office ආදායම් වාර්තාවක් තියන්න මේ Plane චිත්‍රපටයට හැකිවෙලා තියෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවන්නෙ සුපිරි නළු Gerard Butler විසින්. ඉතින් කතාව ගැන කිසිම සඳහන් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒ හින්දා අදට මං මෙතනින් නතරවෙනවා. වෙනදා වගේම මා එක්ක එකතු වුණා වගේම මේ චිත්‍රපටයත් නරඹලා රසවිඳින්න කියලා ආරාධනා කරනවා.
පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්න. 😉
Usersdrive Links
400MB 480p WEB පිටපත මෙතැනින් ලබාගන්න
750MB 720p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p x265 PSA WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEB පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 1080p HQ WEB පිටපත මෙතැනින් ලබාගන්න
3.5GB 2160p 4K WEB පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links

Uptobox Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “Plane (2023) Sinhala Subtitles” Plane-2023.zip – Downloaded 7189 times – 39.82 KBIf you have any complains about our contents, please email us at [email protected]
thanks brooo.
The Quest for Tom Sawyer’s Gold ekatath dennako
supiri aaa sub dena ekanam..marama watinawa.