Year : 2021-
IMDB Rate : 8.2/10
Stars : Jessie Mei Li, Ben Barnes, Archie Renaux
Language : English
Developed : Eric Heisserer
මුලින්ම කියන්න ඕනි මේ කතාව, එහෙම නැත්නම් මේකෙ චරිත ගැන එයාලගෙ බලයන් ගැන ඔයාලට ඒ හැටි තේරෙන්න නැතුව ඇති, ඒ නිසා අනිවාරෙන්ම දැන්ම මේ ලිපිය කියවල ඉන්න. අනිවාරෙන්ම කතාව හොඳට තේරෙයි.
ඉතින් ඔන්න අපි කලින් එකේදි දැක්කා, ආර්කන් ඇලෙක්සැන්ඩර්ට අහුවෙනවා, ඒ සැලැස්මකින්, ඉතින් ඒත් එක්ක නිනා ෆියර්ඩන් කෙනෙක් එක්ක ජීවිත සටනේ යෙදිලා ඉන්නවත් දැක්කා,
අපි මේකට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් මේකෙදි වෙන්නේ ඇලීනා සහ මැල් ගෝනව හොයාගන්නවා, ඒ ගෝනාට මොනවා කරයිද මෙයාලා කියලා මං කියන් නැහැ, තව ඇලීනගේ බලයටත් පොඩි ප්රශ්නයක් වෙනවා, මේ එපියේ
වැදගත්ම දේ තමයි අපිට ෆෝල්ඩ් එක නිර්මාණය වුණු හැටි පෙන්නනවා, ඒත් එක්ක තව ඇලෙක්සැන්ඩර්ගේ කූට ක්රියාකාරම් ටිකකුත් තියෙයි…. එහෙනම් අන්තිම එපියෙන් හම්බෙමු…
ජය වේවා!!! සුබ දවසක්!!!
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Ade Supiri kathawak.. Sub eka supiriyatama watinawa. thanks brother… Supiriii
elama
the good doctor ekat denna puluwanda
thanks for the sub
Thanks. ………..good luck. …………..