Year : 2021
IMDB Rate : 7.7/10
Stars : Nani, Lavanya Tripathi, Praveen
Language : Telugu
Director : Maruthi Dasari
අද ඔයාලට ගෙනාවෙ ගොඩක් අයට මගහැරුන සුපිරිම තෙලුගු ෆිල්ම් එකක්.
මේ ෆිල්ම් එකට Natural Star Nani හා Lavanya Tripathi ප්‍රදාන චරිත වලට රංගනයෙන් දායක වෙනවා, ඊට අමතරව තෙලුගු සිනමාවෙ ප්‍රවීණ නලු නිලියො රැසක් මේ සදහා සහභාගි වෙලා තියෙනෙවා. ෆිල්ම් එකේ නම තමා Bhale Bhale Magadivoi. මේ ෆිල්ම් එක 2015 දී තිරගත උන ෆිල්ම් එකක්,
කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු,
ලකී කියලා තරුණයෙක් ඉන්නවා මෙයාට හැම අමතක වෙන ලෙඩක් තියෙනෙවා. තමන් කරන වැඩේවත් හරියට කරන්නෑ වෙන දෙයක් කරනවා. ඉතින් මෙයා ඔහොම ඉන්නකොට කෙල්ලෙක්ට ආදරේ කරන්න පටන් ගන්නවා. මෙයාගෙ මේ ලෙඩේ ගැන කෙල්ලගෙ තාත්තා දැනගෙන හිටියත්, කෙල්ලගෙ තාත්තා දන්නෙ නෑ මෙයා එක්ක එයාගෙ දුව ආදරේ කරනවා කියලා, ලකීගෙයි කෙල්ලගෙයි ආදරේට කෙල්ලගෙ තාත්තා කැමත්ත දෙයිද. ලකී කොහොමද කෙල්ලගෙ තාත්තගෙ හිත දිනාගන්නෙ.
මේ දේවල් ටික බලාගන්නනම් ඔයාට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at
admin@piratelk.com
|
කසුන් කවිදු විසින් කල උපසිරැසි ගැන්වීමක්
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
…බොහෝම ස්තූතියි උපසිරැසියට…
simbuge simbalattam film ekata sub eka dennako bro
sthuthi saho