Sunday , April 14 2024
DON'T MISS

Honest Thief (2020) Sinhala Subtitles | අවංක මංකොල්ලකරු [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Honest Thief (2020) Sinhala Subtitles

Year :  2020

IMDB Rate :  6.1/10

Stars :  Liam Neeson, Kate Walsh, Jai Courtney

Language :  English

Director :  Mark Williams

කොහොමද කට්ටිය අද අරන් ආවෙ උණු උණුවෙන්ම රිලීස් වුණ සුපිරිම සුපිරි ෆිල්ම් එකක්. Taken, Non-Stop, The Gray වගේ සුපිරි ෆිල්ම් වලින් දකින්න ලැබුණු Liam Neeson තමයි ප්‍රධාන නළුවා විදියට රංගනයෙ යෙදෙන්නෙ. Kate Walsh, Jai Courtney, Jeffrey Donovan, Robert Patrick වගේ අති සුපිරි නළු නිළියන් රැසක්ම මේ චිත්‍රපටියෙ බලාගන්න පුළුවන්. මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ Action, Crime, Drama ඝනයට.. ඒ වගේම IMDB දර්ශකයේ මේ වෙනකොට 6.1ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා.

ෆිල්ම් එකේ කතාව ගැන බැලුවොත් Tom Dolan එහෙමත් නැත්නම් ප්‍රධාන චරිතෙ නම ගිය බැංකු මංකොල්ලකාරයෙක්, ඒ වගේම විශ්‍රාමික නේවි සීල් භටයෙක්. ඉතින් මෙයා බැංකු මංකොල්ලකන්නෙ දිළිඳු මිනිස්සුන්ට රජයෙන්, බැංකු වලින් වගේ රාජ්‍ය ආයතන වලින් වෙන අසාධාරනකම් වලට පලිගැනීමක් විදියට. මෙයාගෙ තාත්තා ජල නල කාර්මිකයෙක්ව වැඩ කරන කාලෙදි මෙයාගෙ තාත්තටත් මේ අසාධාරණකම් වලට මුහුණ දෙන්න සිද්ද වෙලා තියෙනවා. ඒකට පලිගැනීමක් විදියට මෙයා මේ බැංකු මංකොල්ලකෑවත්, මේ කොල්ලකාපු මුදල් වලින් සතයක්වත් වියදම් කරන්නෙ නෑ.. ඉතින් මෙයා මේ විදියට ජීවත් වෙනකොට මෙයාට දවසක් අපූරු කාන්තාවක් මුණගැහෙනවා.. ඉතින් මේ කාන්තාව මේ මංකොල්ලකාරයගෙ මුළු ජීවිතේම වෙනස් කරනවා. ඒත් ටොම්ට එයා මංකොල්ලකාරයෙක් කියන රහස කේට්ගෙන් (එයාට හමුවුන කාන්තාව) හංගගෙන ඉන්න එක හිතට ලොකු අසහනයක්, වැරදි හැඟීමක් අරන් එනවා. ඒ නිසා මෙයා තීරණය කරනවා. මේ ගැන FBI එකට කියල තමබ්ම භාර වෙන්න, ඒ වගේම මෙයා හොරකම් කරපු සල්ලිත් නැවත භාර දීලා, ඒ වෙනුවට මෙයා මෙයාට හොඳ ජීවිතයක් ගත කරන්න ඉල්ලනවා.. ඒත් මෙයාගෙ සල්ලි දකින FBI නියෝජිතයින් දෙදෙනෙක් කරන වැඩෙන් මෙයාගෙ මුළු ජීවිතේම උඩු යටිකුරු වෙනවා. ඉතින් ටොම්ට එයාගෙ ආදරේ නැති වෙයිද? එයා මෙච්චර කල් හොරකම් කරපු සල්ලි එක තත්පරෙන් නැති වෙලා යයිද? මේ සේරටම පිළිතුරු දැනගන්න නම් ඔයාට ෆිල්ම් එක බලන්නම වෙනවා. එහෙනම් තවත් මේ වගේම සුපිරිම චිත්‍රපටියකින් හමුවෙමු, එතකන් හැමෝටම ජය!!

Download Menu

 

 

720p Links

>>  560MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  560MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  560MB 720p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

>>  1.8GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.8GB 1080p BluRay පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BluRay පිටපත් සඳහා ලබා දි ඇත

Download “Honest Thief (2020) Sinhala Subtitles”

Honest-Thief-2020.zip – Downloaded 4064 times – 36.96 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

උපසිරැසි ගැන්වීම චරිත් ප්‍රමෝද්‍ය සමඟින් ඉශාන් අරංගල

– Team PirateLK –
– SriLankan Premiere Movies Zone  –

Check Also

Inspector Rishi (2024) [Complete S01] Sinhala Subtitles | යක්ෂයින්ගේ තොරතුරු සොයා… [සිංහල උපසිරැසි සමඟ]

Year : March 29, 2024 (India) IMDB Rate :  7.2/10 Stars : Naveen Chandra, Sunaina …

7 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Thanks for PSArips………….!

  2. ශිට් කියන්න වශන නැ ඉයේ සිංහල උපසිරස දෙන සයිට් කිපයේම බැලුවා මෙක තව වැටිලද කියල … සිරාවටම හිතාගත්ත අනිවාර්යයෙන් මෙහෙන් දෙයි කියල .. අද බල්ද්දි මෙන්න බාන්ඩෙ බස්සල..😍😍💚
    Thanks brothers !!!!!

  3. අනිවා තව සුපිරි ෆිල්ම් ගොඩක් ඉස්සරහට දෙනවා.. 😊

  4. ඇත්තටම, අනිත් සයිට් වලට වැඩිය ඉක්මනට සබ් දෙනවා. වටිනවා, ඔයාලගෙ උත්සහය අගය කරනවා !

Leave a Reply

Your email address will not be published. Required fields are marked *