Year : 2020 –
Series IMDB Rate : 7.1/10
Stars : Pauline Etienne, Laurent Capelluto, Stefano Cassetti
Language : French
Director : Jason George
ඉතින් අපි පළවෙනි එපියේ දැක්කා ගොඩක් දේවල් සිද්ධ වෙනවා ගුවන් නියමුවට වෙන අකරතැබ්බේ,එතකොට තෙරෙන්සියෝ කරපු මහා විනාශේ,අන්තිමේදි ඒකේ අපිට ඉංග්‍රීසි හමුදා නිළධාරින් තුන්දෙනෙක් හම්බෙනවා මතක්යිනේ!
ඉතින් මේ 2 වෙනි එපියේ වෙන්නේ මේ තුන්දෙනා කවුද කියලා කෙනෙක් හොයාගන්නවා,එතකොට මේ තුන්දෙනාට පොඩි අකරතැබ්බෙකුත් වෙනවා,අනික මෙයාලා මෙයාලගෙ සැපයුම් භාණ්ඩ ගන්න යන්නේ කැනඩාවට
,ඉතින් අකරතැබ්බේ මොක්කක්ද කවුද හොයාගන්නේ තව මොනවද වෙන්නේ කියලා මං කියන්නේ නැහැ,ඔයාලා මේක බලලම රස විඳින්න,තුන්වෙනි එපියෙන් හමුවෙමු එහෙනම්!!!!,චිත්‍රපටි එහෙම ගන්නවනම්,අතුරුගිරි පැත්තේ එහෙම එනවනම්
අපේ ඉෂාන් කොම් එකටත් ගොඩ වෙන්න කියලා ආරාධනා කරනවා!! ජය වේවා! සුබ දවසක්!!!
Download Complete Season 01 720p WEBRip
Download Complete Season 01 720p WEBRip
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
ඉශාන් අරංගල විසිනි
ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]