Tuesday , March 19 2024
DON'T MISS

Jungle Cruise (2021) Sinhala Subtitles | අත්භූත වනාන්තරයක සවාරියක් [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Jungle Cruise (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  7.1/10

Stars :  Dwayne Johnson, Emily Blunt, Edgar Ramírez

Language :  English

Director :  Jaume Collet-Serra

ඔන්න ඉතින් ඔයාලට තවත් අලුත්ම එකක් අරගෙනයි ආවේ, කියන්න වචන නැහැ මට එන කමෙන්ට්ස් දකිද්දි මාර සතුටක් තියෙන්නේ, ඉතින් ඒ සතුටට තව ෆිල්ම්වලට සබ් කරන්න හයිය එනවා, ඒ හැමදේමට මගේ හද පිරි ස්තූතියි පුදනවා, ඉතින් අද ගෙනාවේ ගොඩක් කට්ටිය බලන් හිටපු එකක්මයි, නමින් මේක Jungle Cruise (2021) වනවා. මේක අයිතිවෙන්නේ Action, Adventure, Comdey යන ගණනයන්වලට. මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Dwayne Johnson, Emily Blunt, Edgar Ramirez, Jack Whitehall, Jesse Plemons, Paul Gimatti යන නළු නිළියන්ය. ඉතින් අධ්‍යක්ෂක වරයා වන්නේ Jaume Collet-Serra යන කෙනයි. IMDB අගයත් 7.0ක අගයක් ලබාගෙන තියෙනවා, එහෙනම් මම කොමෙන්ටුවකුත් දෙන්න කියන ගමන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙනවා…….

ලිලි කියන්නේ වෛද්‍යවරියක්, එයාගේ මල්ලි මක්ග්‍රෙගර්, ඉතින් ලිලි දෙයක් හොයාගෙන තියෙනවා ඒ තමයි ඕනම ලෙඩක් සුව කරන්න පුළුවන් පත්‍රයක් ඇමසෝන් වනයේ ගැඹුරක තියෙනවයි කියලා, ඒකට කියන්නේ සඳෙහි සිලිලයන් කියලා, එම සිලිලවලින් තමයි මිනිස්සුන්ව සුව කරන්න පුළුවන්, ඉතින් මෙයාලට මේක හොයාගන්න ඕනේ වෙනවා, මෙයාලට හම්බෙන ස්කිපර් තමයි ෆ්රෑන්ක් කියන්නේ, ඉතින් ඒත් එක්ක නොසිතූ පැත්තකට මේ කතාව යනවා…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.2GB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


2.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Jungle Cruise (2021) Sinhala Subtitles”

Jungle-Cruise-2021.zip – Downloaded 14578 times – 51.71 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | දසරා මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  9.3/10 Stars :  Arun Vijay, Amy Jackson, Nimisha Sajayan Language …

32 comments

  1. Sasindu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  2. Hammehh 😍 Thnx Bro. Jaya wewah

  3. සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි. ෆිල්ම් එක රිලීස් වෙච්ච දවසෙම සබ් ටයිටල් එක දෙන ලංකාවේ අංක එකේ උපසිරැසි වෙබ් අඩවිය (piratelk). අනිත් හැම සයිට් එකකටම කලින් හැමදාම subtitle දෙනවට ඔයාලට ගොඩක් ගොඩක් ස්තූතියි අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා ජය වේවා!

  4. hammooooo mara ikmanin dila

  5. SARPATTA PARAMBARAI film 1 sub 1 diyanko..bn..
    Awillath sathiyakata wadii..mekath pattah..ada balanawa..thanks machan

  6. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. Movies Release una gaman sub dana ekama than ..jaya wewa

  8. Thanks Bro

  9. Thanks bro, release wela dawasakwath giyenanee,maru aa,

  10. You Are the Best Bro..Thank You So much..

  11. jaya jayaaa sahodaraya

  12. Thanks For The Sub!

  13. Thanks saho sub ekata. Kalayak balan hitapu film ekak

  14. Pattaaaaaaaa

  15. ohoma filam dankota apita balgnnth bari venava bokka
    thamx

  16. ANURA KUMARA DISSANAYAKE

    කොල්ලෝ කෑම ටිකක් හේම කාලා උඹවත් බලල යන්න එන්න තමයි හිතන් ඉන්නේ ඒත් ඉතින් කොහොම හරි එන්න ට්‍රයි එකක් දෙන්නම් පුලුවන් නම් සැර ජාති ටිකකුත්සෙට් කරලා තියන්න එන්න කලින් දන්වලා එන්නම් එතකොට උඹට ලේසි නේ …… හා නැද්ද හා

  17. Thanks bro elama jaya weva.

  18. සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි

  19. Thanks Bro Sub ekata 🔥 Rurouni Kenshin ektath ikmnta onee❤️

  20. අම්මෝ…..
    ස්තුතියි…. 🙏 🙏 🙏

  21. jagath Ariyarathna

    බොහෝම ස්තුතියි

  22. සබ් එකට ස්තුතියි..දිගටම කරගෙන යමු..ජය වේවා

  23. rurouni kenshin the beginning ekata dennako

  24. ela thanks sube ekata jayawewa

  25. thanks bro sinhala sube ekata kiyanna vachana na supiri vadak ==www.1TamilMV.pw – Ramarjuna (2021) Kannada) mekath avilla tiyenne=puluvannam sub danna jayawewa./.

  26. lankawe films download karanna thuyena hodama site aka meka thama..

  27. ela bro godak asawen balanna balagena hitapu film ekak

  28. Ado patta…/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *