Year : 2021
IMDB Rate : N.A/10
Stars : Mary Elizabeth Winstead, Woody Harrelson, Miku Patricia Martineau
Language : English
Director :
Cedric Nicolas-Troyan
ඔන්න ඉතින් මං අදත් සුපිරියක් අරගෙන ආවා… මේක නම් ඇක්ෂන් පුරෝලා තියෙන්නේ ඉතින් මිස් කරගන්න නම් එපා අනිවා…. නමින් මේක Kate 2021 වනවා. ඉතින් මේකේ IMDB අගය 7.4ක් වෙනවා, ඒත් එක්ක අයිතිවෙන්නේ Action, Adventure, Crime යන ගණයන්වලටයි. ඒත් එක්ක මේකේ අධ්‍යක්ෂකවරයා වෙන්නේ Cedric Nicolas-Troyan යන කෙනයි. මේක නිකුත් වුනේ අද දවසෙයි… ඒත් එක්ක රංගනයෙන් දායක වෙන්නෙ Mary Elisabeth Winstead, Woody Harrelson, Miku Patricia, Tadanobu Asano, Jun Kunimura යන නළු නිළියන්ය. ඒත් එක්ක මේක සුපිරියක් කියන ගමන්, කොමෙන්ටුවකුත් දෙන්න කියන ගමන්… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
කේට් කියන්නේ ඝාතකයෙක්, ඉතින් මෙයාගේ භාරකාරයා වැරික් කියන විදිහටයි වැඩ කරන්නෙ කොහොමහරි දවසක් මේ ඝාතන වැඩකට ගිහින් ඒකෙ අය පලිගන්න ඕන නිසා මෙයාගෙන්, මෙයාට දෙයක් විස කරනවා, ඒක අති ප්‍රබල දෙයක්, ඒකෙන් මෙයා දවසක් වගේ කාලයක් තමයි ජීවත් වෙන්න ඉතුරුවෙන්නේ, ඉතින් දැන් මෙයා මේක කරපු හැමෝවම මැරෙන්න කලින් මරන්න අධිෂ්ඨාන කරගන්නවා… ඉතින් බලමු ඒක කරගන්න පුළුවන් වෙයිද කියලා එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip All links
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.2GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.0GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
thank bro sinhala sube ekata jayawewa
Jaya wewa Broo Thank U..
Bro The Voyeurs 2021 me filiumatath sub genna.. ada aawe.
tnx for sub…vaction friend filme aketh sub danna..
Thnq bro.ane Malignant (2021) ekta dennko plz
good sub bro thanks.
adoo thnx bn sub walata. uba thma hodatama klee…
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
සඳහන් කිරීමට කාරුණික වන්න.
Request:
The Voyeurs (2021)
Malignant (2021)
thanks sub ekata … puluwan nm lucifer season 6 sub denna
Thnkz Brother Keep It up…
සුපිරියක් හොඳේ..