Year : 2022
IMDB Rate : 5.6/10
Stars : Gerard Butler, Jaimie Alexander, Russell Hornsby
Language : English
Director : Brian Goodman
ආයුබෝවන්!! 🙏😋 ඔන්න එහෙනම් අද මං ඔයාලට අරගෙන එන්නෙ තවත් අලුතෙන්ම රිලීස් වුන ඇක්ෂන් ෆිල්ම් එකක්. ඊයේ තමයි ෆිල්ම් එක රිලීස් වුනේ නම්, ඊයේම උපසිරැසිය ගේන්න උවමනාව තිබුණත් තියෙන කාර්‍යබහුලතාවයත් එක්ක ඒක බැරි වුනා. ඉතිං 5.6/10 IMDb අගයක් ලබාගත්තු මේ ෆිල්ම් එක 80% ක ගූගල් පරිශීලක අගයකුත් ලබාගෙන තියෙනවා.
නළු නිළිකැල වශයෙන්,
• Gerard Butler
• Jaimie Alexander
• Cindy Hogan
• Robert Walker Branchaud
• David Kallaway යන අය මේ චිත්‍රපටියට දායක වෙලා තියෙනවා.
මේ කතාව ගෙතෙන්නෙ තමන්ගේ අතුරුදහන් වුන බිරිඳව හොයාගෙන යන කතාවක් වටා තමයි. කොහොම වුනත් කාලෙකින් ආපහු තවත් හොඳ ෆිල්ම් එකක් කියලා කියන්නත් පුලුවන්. ඉතිං වැඩි කතාවක් නැතුවම ෆිල්ම් එක බලන්න ඔයාලටම ආරාධානා කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්, පුලුවන් හැමෝම කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. මොකද ඔයාලගෙන් ලැබෙන ඒ එක කමෙන්ට් එකක් අපිට සෑහෙන වටිනවා.
හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Request:
The Unbearable Weight of Massive Talent (2022)
rescued by ruby 2020
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
Thanks for sab bro
Thanks a lot…