Year : 2021-
IMDB Rate : 9.4/10
Stars : Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw
Language : English
Director : Kate Herron
ඉතින් කට්ටිය ඔන්න මේකත් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා, ඉතින් අපි කලින් එකේදි දැක්කා ලොකි සහ සිල්වි කොහොමහරි ලැමෙන්ටිස්වලින් බේරෙනවා, ඒත් අන්තිමේදි කුතුහලයක් ඇතිකරලයි නැවැතුණේ…. මේ කතාව පැත්තට පොඩ්ඩක් යමු…..
මේකෙදි ලොකි යන්නේ අමුතු තැනකට් වොයිඩ් කියලා, එතන ඉන්නේ ඔයාලට හිතාගන්න බැරි කට්ටියක් ඒවගේම ඒ යන්නෙත් TVA එකෙන් ලොකිව ඉවරයක් කරපු නිසායි, ඉතින් දැන් සිල්වි මොනවා කරයිද රෙන්ස්ලේයර්ට? ගිය සැරේ අන්තිමේදි එතනිනුයි නැවතුනේ, දැන් මොකක්ද මේ වොයිඩ් කියන්නෙ? කවුද ඉන්නේ එහේ? ඒ තැන මොකක්ද? එතනින් එළියට එන්න පුළුවන්ද?
ඔයාලම මේක බලලා ඒක තීරණේ කරන්න… එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

230MB 720p PSA WEBRip All links
550MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

550MB 1080p PSA WEBRip All links
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Ado ube speed nm gammac thama..❤❤
Thanks hode. 🔥🔥
thanks
thanks bro
Thanks bro. .. wow.. you are the fastest one who uploaded Loki series in Sri Lanka..
Superb bro….
සබ් එකට බොහොම ස්තූතී ♥️♥️
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!
bro sub eka download karaganna ba ne!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!😍
හුගක් ස්තුතියි සබ් එක ඉක්මනට දුන්නට
Billions season 1 sub denna puluwanda loku deyak aiye