Year : 2021
IMDB Rate : 6.3/10
Stars : Sharwanand, Siddharth, Jagapathi Babu, Anu Emmanuel, Aditi Rao Hydari
Language : Telugu
Director : Ajay Bhupathi
ශ්‍රාවන්ද්, සිද්ධාර්ත්, අදිති රාඕ, අනූ එමෑනුවෙල්, ජගපති බාබු, රාඕ රමේෂ් යන ප්‍රමුඛ පෙලේ නළු නිළියන් රංගනයෙන් දායක වුනු මහා සමුද්‍රම් තෙළුගු චිත්‍රපටියට තමයි මේ උපසිරැසිය අරන් ආවේ.. මේක ඇත්තටම ෆිල්ම් එක හොදයි කියලා කියන්න පුළුවන්. මං නම් ආසයි එන්ඩ් එකටත්.. ළගදි ආපු තෙළුගු වලට වැඩිය මේක හොදට තියෙනවා.
කතාව වෙන්නේ.. යාළුවො දෙන්නක් ඉන්නවා.. දෙන්නා එකටමයි ඉන්නේ.. එක්කෙනෙක් පොළිස් අයදුම් කරලා, අනික් කෙනා රස්තියාදු ගගහා ඉන්නවා. ඉතිං යම් සිදුවීමක් නිසා.. මේ දෙන්නා අතරේ විරසකයක් වෙනවා..හොදම යාළුවෝ දෙන්නා අතරෙ ගැටුමක් අවසානෙ තියෙන්නේ.. තව මේකේ ඉන්නවා අපේ KGF විලන්.. එයා තමයි මේකෙත් විලන්.. පොර නම් ගැම්මට ඉන්නවා..
ඔයාලම බලන්නකො..සටන් වදින යාළුවො දෙන්නා දිහා… ඒ විතරක් නෙවෙයි ලස්සන ආදර කථාවකුත් තියෙනවා. Action Romance ඝණයට අයති වෙනවා වගේම 6.3ක imdb අගයකුත් ලබන් තියෙනවා.
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
3.9GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Thanks pirate
Hammahhh Supiriyk tm Thnx Bro. Tc Bs.!!
..බොහෝම ස්තූතියි උපසිරැසියට…
thank s’ sinhala sube ekata [aaradugula bullet 2021] telugu film ekatath sube anna.
Thank you..Aaradugula bullet film eke sub onee