Year : 2022
IMDB Rate : 5.1/10
Stars : Jared Leto, Matt Smith, Adria Arjona
Language : English
Director : Daniel Espinosa
ආයුබෝවන්! 🙏🙏 කියලා ඔන්න අදත් කස්ටියවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. ❤️❤️ අද අරගෙන එන්නෙ උණු උණුවෙම රිලීස් වුණ Morbius ෆිල්ම් එක. ෆිල්ම් එක රිලීස් වුණ ගමන්ම ගේන්න ඕන කියලා හිතුවා. Marvel ලගේ මීලඟ සුපිරි සිනමා අත්දැකීම කියලා කියන්නත් පුළුවන්. comis කියවන කෙනෙක්ට නං, මෝබියස් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕන කියලා මම නං හිතන්නෙ නෑ. පැය 1යි විනාඩි 44 ක් පුරා දිව ඇදෙන මේ චිත්‍රපටය 5.1/10 ක අගයක් ලබාගෙන තිබෙනවා.
නළු නිළි කැළ වශයෙන්,
• Jared Leto
• Matt Smith
• Michael Keaton
• Adria Arjona
• Jared Harris
• Tyrese Gibson
යන අය මේ Morbius චිත්‍රපටයට රංගයෙන් දායකත්වය ලබාදීලා තියෙනවා. එහෙනම් චිත්‍රපටය බලන්න ඔයාලට බලන්න භාර කරලා මං මෙතනින් නවතිනවා.
හැමෝටම සුභ දවසක්!! ජයවේවා!!
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.6GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
ආපු ගමන් දාන්ඩ පුතී ඈ 😜
Ikmanta oone morbius eka 😤😤😤
Boza web awilla tiyenne 😍😍
Tanx bn sub ekt ❤️
Too much ads…!
use add blocker
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
thanks sub ekat mama thamai mulinma gatte
Meka original film ekada?
Yes
thanks bro