Friday , May 9 2025

Shadow and Bone (2021-) [S01: E04] Sinhala Subtitles | කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

Shadow and Bone (2021) [S01: E04] Sinhala Subtitles

Year :  2021-

IMDB Rate :  8.2/10

Stars :   Jessie Mei Li, Ben Barnes, Archie Renaux

Language :  English

Developed :  Eric Heisserer

ඉතින් ඔන්න මං 4 ත් අද අරගෙන ආවා එහෙනම්, අපි කලින් එකේදි දැක්කා ඇලීනව රජතුමා ගාවට ගෙනිච්චාම එයාගේ බලේ ඉස්මතු කරලා පෙන්නනවා, තව බ්‍රැගර් කියලා කෙනෙක්ව හඳුන්වනවා, ඇය ඉන්නේ ඇලීනගේ බලය එළියට අරගන්නයි…… ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..

මේකෙදි වෙන්නේ මැල් ඇලීනට ලියුම් ලියන්න ගන්නවා කලින් එකේදි ඇලීනා තමයි මැල්ට ලියුම් ලිව්වේ, තව මැල් යනවා ලුහුබැඳිමේ පාර්ශාවේකට ඒ තමයි අර මිත්‍යාමය ගෝනව හොයන්න, ඉතින් ඒත් එක්ක ඇලීනගේ බලය පුහුණු කරනවා බ්‍රැගර් කොහොමහරි ඒක එයාගෙන් එළියට අරගන්න…. ඉතින් තව තව සිද්ධි බොහෝමයක් වෙනවා…. එහෙනම් 5න් හම්බෙමු…
සුබ දවසක්…. ජය වේවා!!!

Download Menu

 


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


200MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “Shadow and Bone (2021-) [S01: E04] Sinhala Subtitles” Shadow-and-Bone-2021-S01-E04.zip – Downloaded 9203 times – 19.41 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Silent Zone (2025) Sinhala Subtitles | ආසාදනයක්.. [සිංහල උපසිරැසි සමඟ]

Year : 2025 IMDB Rate :  5.8/10 Starring: Luca Papp,Matt Devere,Nikolett Barabas Language : English Director …

9 comments

  1. Ade Thanks Bn…..👌❤️🔥

  2. Anjana kavishka

    Tnx mchn..ituru tikt ikmnt denn👍❤

  3. Episode 5 one

  4. P.P.M Tharindu Madushan Pathiraja

    ela awa oni komloooooooooo

  5. thnks bn.ep 5 sub ek ikmanata danna

  6. thnx mchan..

  7. Thanks Bro.

  8. Thanks brother…………….

  9. Sasinsu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

Leave a Reply to Kavindu Cancel reply

Your email address will not be published. Required fields are marked *