Year : 2018 – 2020
IMDB Rate : 7.0/10
Stars : Alex Roe, Eline Powell, Fola Evans-Akingbola
Language : English
Director : Eric Wald, Dean White
එක එපියකටවක් ලිපියක් දැම්මෙ නෑ.ඒක නිසා අවසාන එකට දාන්න හිතුනා.හරි කතාවටම යමු.සයිරන් කියන්නෙ ටීවි සීරිස් බලන කෙනෙක් නම් අනිවා බලන්න ඕන එකක්.පලවෙනි කතාමාලා දෙකටම උපසිරැසි කලාට මේකට කවුරුත් කලේ නෑ.
ඉතිං ඒක නිසා මේ වගේ කකාවක් නොබලන එක අවුල් නිසා මං ම මේකට උපසිරැසි ගැහුවා.මගෙ පලවෙනි උපසිරැසි ගැන්වීම මේක.ඉතින් වැරදි තියෙන්න පුළුවන්.ඒත් පුලුවන් උපරිමේ කළා..
මේ කතාවෙ හැම දෙයක්ම සුපිරිම තමා.මියුසික් එහෙම පට්ට.කතාව දිග් ගස්සලා අවුල් කළෙත් නෑ.ඉක්මනට ඉවර උනා.ඒත් තව එකක් තිබුන නම් හොඳයි කියල බලපුවම ඔයාලටත් තේරේවි.
එහෙනම් අලුත් වැඩකින් ආයෙ හමුවෙමු.. Warrior season 02 ට සබ් කරනව ලඟදිම…කමන්ට් එකකුත් හලා ගෙනම යන්න..එහෙනං කොල්ලො අපි ගියා
(PL BROTHERS)
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
උපසිරැසි ගැන්වීම හා පරිවර්තනය PL BROTHERS
Good job bro.
fate The winx saga eke subtikat dennko bro.plz
Thanks bn…jaya wewa…
මේකතා මාලාව සබ් එක්ක බලන්න ආසාවෙන් ගොඩක් කල් බලන් ඉද්දී තමයි සහෝ ඔයා මේකට සබ් දුන්නෙ.. එකට බොහොම ස්තූතී සහෝ.. ඔගොල්ලොන්ගෙ සියලු වැඩත් එක්ක අපි වෙනුවෙන් මේ කරන සේවයට බොහොම ස්තූතී.. ඒ එක්කම කියන්න ඔනෙ ඔයාගෙ මේක පලවෙනි සබ් එක උනත් උපසිරසි නම් නියමෙටම තිබුන සහෝ ගොඩක් ආසාවෙන් බැලුවා. ජයෙන් ජය සහෝ.. ඉක්මනින්ම කතාමාලාවක් එක්ක හමුවෙමු එහෙනම්!!
ඒ එක්කම පොඩි ඉල්ලීමක් තියනව සහෝ, ඒකත් මේවගේම සබ් එනකන් බලන් ඉන්න කතා මාලාවක් පුලුවන් නම් The Protector Season 04 එකට සබ් දෙන්න සහෝ.. ජය වේවා!! බොහොම ස්තූතී.
Thanks. …………good luck. ………..