Tuesday , March 19 2024
DON'T MISS

Teddy (2021) Sinhala Subtitles | හොඳම මිතුරිය [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Teddy (2021) Sinhala Subtitles
Teddy (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  8.8/10

Stars :   Sakshi Agarwal, Arya, Sayyeshaa Saigal

Language :  Tamil

Director :   Shakti Soundar Rajan

Teddy (2021) Sinhala Subtitles

ඉතින් ඔන්න අද ඔයාලට අරන් ආවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටයක් මේක නිකුත් වුණේ අදයි, නමින් Teddy (2021) වනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Action, Thriller ගණයන්වලටයි. ඉතින් මේකට නම් කමෙන්ට් ඕනේ ඔයාලා හිතනවද දන්නේ නැහැ ඉංග්‍රීසි සබ් ගහන කෙනෙක් දෙමළ සබ් එකක් ගැහුවොත් අවුල් කියලා ඉතින් ඔයාලා සබ් එක අරගෙනම බලන්න කියනවා, තව මේකේ IMDB අගය 8.8ක් වනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Shakthi Soundar Rajan යන කෙනයි. ඒවගේම රංගනයෙන් දායක වෙන්නේ Sakshi Agarwal, Arya, Sayyeshaa Saigal, Magizh Thirumeni යන සුපිරි නළු නිළියන්ය. ඉතින් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

Teddy (2021) Sinhala Subtitles

මේකේ ශිවා කියන්නේ කිසිම දෙයක් අමතක නොවෙන ඕනම දෙයක් මතක තියෙන පුද්ගලයෙක්, ඉතින් දවසක් කෝච්චියකදී මේකේ පෙන්නන්න ටෙඩියා හැංගිලා ඉන්නවා ඇත්තටම ඒ ටෙඩියගේ ඇඟ ඇතුළේ තියෙන්නේ මනුස්ස බලශක්තියක්, ඒ කෝච්චියෙද් මේ ශිවා කෙල්ලෙක්ව බේරගන්නවා දැකලා මේ ටෙඩියා ශිවාගේ පස්සෙන් යනවා තමන්ට උදව්වක් මෙයාගෙන් අරගන්න පුළුවන් වෙයි කියලා හිතලා, ඉතින් ඔහොම ඔහොම යද්දි මේ දෙන්න අඳුරගන්නවා ඒවගේම මම ටෙඩියා කෙල්ලෙක්. දැන් ඔයාලට හිතෙනවා ඇති කොහොමද කෙල්ලෙක් ටෙඩියෙක්ගේ ඇඟ ඇතුළට ගියේ? එතකොට මොකක්ද මේ ටෙඩියට වෙන්න ඕනෙ? කවුද මේ කෙල්ල කියලා? ඉතින් ඒ ඔක්කොම දැනගන්න අරගෙන බලන්න අලුත්ම සිනමාපටය…. සුබ දවසක්!! ජය වේවා!!!

Teddy (2021) Sinhala Subtitles

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Teddy (2021) Sinhala Subtitles

Download Menu

 

 

Racaty Links

>>  400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  400MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  700MB HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.3GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.4GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 720p HDRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි HDRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Teddy (2021) Sinhala Subtitles”

Teddy-2021.zip – Downloaded 4902 times – 38.52 KB

Teddy (2021) Sinhala Subtitles

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Teddy (2021) Sinhala Subtitles

Check Also

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | දසරා මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  9.3/10 Stars :  Arun Vijay, Amy Jackson, Nimisha Sajayan Language …

3 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Request:
    Sensation (2021)
    Moxie (2021)
    Coming 2 America (2021)

  2. supiri subha pethum

Leave a Reply

Your email address will not be published. Required fields are marked *