Release date:2022
IMDB Rate : 5.8/10
Stars : Settar Tanrıöğen,Pınar Göktaş,Kıvanç Tatlıtuğ
Language : English
Director :Özcan Alper
අරාබි සහ මැදපෙරදිග ඉස්ලාමිය සිනමාව දැන් දශකය ඉදන් විශේෂයෙන් තුවක්කුවක් අතේ තියාගෙන ඉන්න ත්‍රස්තවාදින් වෙනුවට මිනිස්සුන්ගේ හැගීම්වලට දැනෙන චිත්‍රපටි නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා. ඒවාට හොදම උදාහරණ තමා ” A Hero , Theeb , Zagros , The Salesman වගේ චිත්‍රපටි. The Festival of Troubadours කියන්නෙත් ඒවගේ භාව ප්‍රකාශාත්මක Netflix ඔස්සේ විකාශනය වුණු තුර්කි චිත්‍රපටියක්.
අවුරුදු 25කට පස්සේ අහම්බෙන් තමන්ගේ පුතාගේ ගෙදරට එන තාත්තා කෙනෙක්ගේ අවසාන කාලය ගතවෙන ආකාරය සහ පිය පුතු සම්බන්ධතාවේ තියෙන ආරවුල් තමා මේ කතාවට වස්තුවිෂය වෙලා තියෙන්නේ. සංගීත වාදකයෙක් වුණු තමන් මැරෙන්න කලින් තමන්ට තියෙන අරමුණු 2ක් ඉටු කරගන්න තමා මේ තාත්තාගේ උත්සහය. ඒකට තමන්ගේ පුතාගේ කිසිම සහයක් බලාපොරොත්තු නොවුණත්, තමන්ගේ තාත්තා ගැන වැඩි පැහැදීමක් නැති වුණත් මේ පුතා මේ ගමනට එක්වෙනවා.
මේ යන්න හදන ගමන තුර්කියේ එක් කෙලවරක ඉදන් අනිත් කෙලවරට යන ගමනක්. කදු, තැනිතලා, ගංගා, නිම්න වලින් ගමන් කරන තුර්කියේ තියෙන ලස්සන පෙන්වනවා. ඒවගේම සාම්ප්‍රදායික තුර්කි සංගීතය මැද්දෙන්, තාත්තා කෙනෙකුගේ හා පුතෙකුගේ හැගීම් එක්ක මේ ගමන රසවිදින්න
UserDrive Links
940MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p Bluray පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links
940MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
Uptobox Links
940MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at admin@piratelk.com
උපසිරැසිය වෙනුවෙන් ගොඩක් ස්තුතියි..
ජයවේවා.෴!