Year : January 15, 2023 (USA)
IMDB Rate : 9.5/10
Stars : Pedro Pascal ,Bella Ramsey
Language : English
Director : Craig Mazin ,Neil Druckmann
🙏 ආයුබෝවන්! කියන ගමන් අදත් ඔන්න පයිරේට් සිනමා රසික ලෝලින්ව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. පොඩ්ඩක් විතර අද උපසිරැසිය පරක්කු වුණා. ඒ කොහොම වුණත් වැඩේ අතෑරියේ නෑ කොල්ලා උපසිරැසිය අරගෙනමයි ආවේ.
අද කතාවෙදී ඔයාලට බලාගන්න ලැබෙන්නෙ, මුල් කොටස් වල ඉඳලම ටෙස් සහ ජෝල් සඳහන් කරන එයාලගේ යාලුවෝ දෙන්නෙක් ගැන’ බිල් සහ ෆ්‍රෑන්ක් කියලා. අන්න ඒ දෙන්නගේ කතාව තමයි ඔයාලට අද කොටසින් බලාගන්න ලැබෙන්නෙ. ජෝල් එලීව ඉදියෙදී කොහොම බලාගනීවිද, බිල්ගෙයි ෆ්‍රෑන්ක්ගෙයි කතාව මොකක් වෙන්න ඇතිද මේ දේවල් ටික අද කොටසින් ඔයාලට බලාගන්න ලැබෙයි. ඉතින් විශේෂයෙන් කියලා දෙයක් සඳහන් කරන්න නැති හින්දා අදට මෙතනින් නතර වෙනවා. ඔබට ජය!
720p Links
530MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න530MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
330MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1080p Links
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.3GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2160p Links
2.3GB 2160p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න2.3GB 2160p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
2.3GB 2160p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Download “The Last of Us (2023-) [S01: E03] Sinhala Subtitles” The-Last-of-Us-2023-S01-E03.zip – Downloaded 3550 times – 18.36 KBIf you have any complains about our contents, please email us at [email protected]
Thank you bro.. Jaya wewa. me site eka supiri. kee going !
Budu saranai siyalu denatama
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Thank you! marama watinawa me wada nam.