Sunday , April 14 2024
DON'T MISS

The Lion King (2019) Sinhala Subtitles | බේරිලා දුවන්න සිම්බා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

The Lion King (2019) Sinhala Subtitles

Year :  2019

IMDB Rate :  7.1/10

Stars :   Donald Glover, Beyoncé, Seth Rogen

Language :  English

Director :  Jon Favreau

“The Lion King 2019” චිත්‍රපටයට තමයි අද උපසිරැසිය අරගෙන ආවේ මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ අගය ලෙස දැක්වුනේ 7.1 ලෙසයි. මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කලේ පසුගිය ජූලි 27 වනදා.මේ වෙනකොට ආදායම ලෙස බිලියන 1.196 ලෙස දැක්වෙනවා. ඉතින් මේ චිත්‍රපටය බලන්න හිටපු ගොඩක්අය වෙනුවෙනුයි මේ උපසිරැසිය අරගෙන ආවේ.

ඉතින් කතාව පැත්තට හැරුනොත් මේකේ කථානායකයා වෙන්නේ
“සිම්බා”ඉතින් මේ සිම්බා පොඩිකාලේ මුහුණ දෙන්න වෙන අමිහිරි අත්දැකීමක් හරහා තමයි මේ චිත්‍රපටය ලස්සනට ගලා ගෙන යන්නේ ලොකු පොඩි කාටත් පැය එක හමාරකට අධික කාලයක් කිසිම එපා වීමකින් තොරව බලන්න පුලුවන් ලස්සන කතාවක් තමයි මේ.සමහරු නම් මේකේ කතාව දන්නවා ඇති එත් මේ ඇනිමේශන් තාක්ෂණයෙන්ඉතා ලොකු වැඩක් කරලා තියෙන මේ චිත්‍රපටය බලන්න ආරාධනා කරනවා.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

– SriLankan Premium Movies Zone  –

Check Also

Asvins (2023) Sinhala Subtitles | අශ්විනා… රාක්ෂ ලෝකයට යන්න.. [සිංහල උපසිරැසි සමඟ]

Year : June 23, 2023 IMDB Rate : 4.8/10 Starring:  Vasanth Ravi,Vimala Raman,Udayaraj Language: Malayalam Director …

3 comments

  1. thx wewa machan

  2. Machan meke suptitle daunlod karana vidiha kiyala diyanko ban

Leave a Reply

Your email address will not be published. Required fields are marked *