Year : 2019
Series IMDB Rate : 8.7/10
Stars : Pedro Pascal, Kyle Pacek, Brendan Wayne
Language : English
Director : Jon Favreau
ඉතින් අපි කලින් කතාමාලාවේ දැක්කා මැන්ඩලෝරියන් මගියෙක්වත් අරන් ගිහින් මුහුණ දුන්න අභියෝගේ…..අපි මේ කතාව පොඩ්ඩක් බලමු…..
මේක මැන්ඩලෝරියන්ට නොහිතපු යාළුවෝ 3න් දෙනෙක් හම්බෙනවා,මම කවුද කියලා කියන්නේ නැහැ ඉතින් එයාලා ගනුදෙනුවක් කරනවා එයාලා එයාලට ඕන බඩු යානේ අල්ලගන්න උදව් කරොත් එයාට ජෙඩයිලා ඉන්න තැන කියනවා කියලා එහෙම්ම මැන්ඩලෝරියන් එ ගනුදෙනුවට කැමති වෙනවා,ඉතින් මේකත් ගොඩක් රසවිඳින්න පුළුවන් එපියක්….එහෙනම් අපි 4 වෙනි එපියෙන් හම්බෙමු!! ජය වේවා!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
සිංහල සබ් එකට තෑන්ක්ස් පුළුවන් නම් Warrior Season 02 එකට සිංහල සබ් දෙන්න පුළුවන්ද?