Year : 2019
Series IMDB Rate : 8.7/10
Stars : Pedro Pascal, Kyle Pacek, Brendan Wayne
Language : English
Director : Jon Favreau
8 වෙනි කොටස :
ඉතින් මේකෙදි මැන්ඩලෝරියන් බෝ කැටෑනුයි එයාගේ යාළුවොයි එක්ක මොෆ් ගිඩන් පරද්දන්න යනවා, ඒවගේම ග්‍රෝගුවත් අරගන්න තමයි යන්නේ,
ඒත් එක්ක මෙයාලට අඳුරු සෙබලුන් කියන කට්ටියට මූණ දෙන්න වෙනවා, ඉතින් දැන් මම මේකෙත් වැඩිය කියන්නෙ නැහැ මොකද
මේ අන්තිම එපිය නිසා, මේකෙදි අපි බලමු මැන්ඩොට ග්‍රෝගුව අරන් යන්න හම්බෙයිද කියලා ඒවගේම මොෆ් ගිඩන්ව පරද්දන්න පුළුවන් වෙයිද කියලා…
ඉතින් සුබ දවසක්!!! ජයවේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න,
මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
කොමෙන්ටුවක් දාගෙන යන්නෝ!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
සබට බොහොම තුති
Thank you bro…
THNX UUUUUUU