Year : 2020
IMDB Rate : 8.8/10
Stars : Anya Taylor-Joy, Chloe Pirrie, Bill Camp
Language : English
Director : Scott Frank, Allan Scott
ඉතින් ඔන්න මම අන්තිම එකට කලින් එකත් ගෙනාවා, ඉතින් දැන් අපි කලින් එකේ දැක්කා…..
බෙත් බෙනී එක්ක ඉකමන් චෙස් අදින්න ගිහිත් කරගත්ත දෙයක්,තව එයාට හැරීවත් ඒකෙදි හම්බවෙනවා,ඒකෙදි බෙනී එයත් එක්ක යන්න අඬගහනවා මෙයාට එයාගේ ගෙදර..මෙයා එකඟ වෙනවා.ඉතින් අපි මේ කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….
මේකේ වෙන්නේ මෙයයි බෙනී එක ගෙදරට යනවා ගිහිල්ලා බෙනී ගොඩක් දේවල් මෙයාට කියලා දෙනවා මොකද මෙයාට පැරිස්වලදි ගොඩක් ග්‍රෑන්ඩ්මාස්ටර්ලා එක්ක තමයි චෙස් අදින්න තියෙන්නේ.ඒත් එක්ක මෙයාට බොර්ගොව් එක්කත් තරඟෙට යන්න වෙනවා,තව මෙයාට පරණම යාළුවෙක් හම්බෙනවා අලුත් යාළුවොත් ඒත් එක්ක හම්බෙනවා…ඉතින් අපි බලමු කවුද මේ පරණ යාළුවා? එතකොට බොර්ගොව් එක්ක චෙස් ඇදලා මෙයා තරඟේ දිනයිද කියලා? එහෙනම් මම අදම අන්තිම එකත් අරන් එනවා!! ලෑස්ති වෙලා ඉන්න!! සුබ දවසක්!! ජය වේවා!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ එහෙම එනවා නම් ඉෂාන් කොම් එකට ගොඩ වෙලා යන්න අමතක කරන්න එපා… ඒවගේම පුළුවන් නම් ලොකු උදව්වක් තමයි මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ෆලෝව් කරන්න පුළුවන් නම්….එහෙනම් අපි තව උපසිරැසියකින් හම්බෙමු!!! ජය වේවා!!! තෙරුවන් සරණයි!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
![]() |
ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්
සබට තුති සහෝ!
Thanks jayawewa……!