Sunday , April 20 2025
DON'T MISS

The Requin (2022) Sinhala Subtitles | බිහිසුණු සයුරක අතරමං වී [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Requin (2022) Sinhala Subtitles

Year :  2022

IMDB Rate :  2.3/10

Stars :  Alicia Silverstone, James Tupper, Deirdre O’Connell

Language :  English

Director :  Le-Van Kiet

ආයුබෝවන් හැමදෙනාටම මේ මගෙ පළවෙනි උපසිරැසිය Piratelk වෙබ් අඩවිය වෙනුවෙන් කරන
අද ඇරන් ආවෙ ඉංග්‍රීසි චිත්‍රපටයක්.මේකෙ නම තමයි The Requin.
චිත්‍රපටයේ තම්බ්නේල් එක දැක්කම හැමෝටම අදහසක් ඇති මේක මොන වගෙ චිත්‍රපටයක් ද කියල.
මේකෙ IMDB අගය 2.3 ක තියෙන්නෙ.ත්‍රාසජනක චිත්‍රපට කාණ්ඩයට තමා මේක අයිතිවෙන්නෙ.
මේකෙ⁣ රගපාන ප්‍රධාන නිළිය තමයි Alicia silverstone.
ඇයගෙ වයස අවු.46ක් වුනත් අවු.විසි ගනනක චරිතයක් තමයි රගපාන්නෙ…
තරුණ රූපශ්‍රීයක් තිබෙන මෙම නිළිය⁣ට මුහුදේද මුහුණ දෙන්න වෙන අති බිහිසුණු සිද්ධියක් පාදක කරගෙන මෙම චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙනව…
මුලින් බලාන යනකොට කම්මැලිගතියක් දැනුනත් අවසානෙදි ඇයට සිදුවන දේ නරඹන්න කියල ආරාධනා කරනව….

Check Also

A Working Man (2025) Sinhala Subtitles | නිම නොවෙන වැඩ මුරය.. [සිංහල උපසිරැසි සමඟ]

Year :   March 28, 2025 (USA) IMDB Rate :  5.9/10 Starring: Jason Statham; Jason Flemyng; Michael Peña; …

2 comments

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  2. Thanks bro. The 335 film එකේ subtitles ටික ඉක්මනට ඕනා.

Leave a Reply to Akash Cancel reply

Your email address will not be published. Required fields are marked *