Monday , May 5 2025
DON'T MISS

The Stand (2020) [S01: E09] Sinhala Subtitles | මාරක ළිඳ [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: admin@piratelk.com | * or Message our Facebook Page

 

අලුත් Telegram චැනල් එකට එකතු වෙන්න.. 👇 

 

Join With Us On Telegram

 

The Stand (2020) [S01: E09] Sinhala Subtitles

Year :  2020 –

IMDB Rate :  5.7/10

Stars :   James Marsden, Odessa Young, Owen Teague

Language :  English

Creators :  Josh Boone, Benjamin Cavell

ඉතින් ඔන්න එහෙනම් මේ කතාමාලාවෙත් අවසානෙට අපි ආවා, ඉතින් මම දෙයක් කියන්න ඕනේ මේ දවස් ටිකේ ෆිල්ම් එකක් දුන්නේ නැත්තේ මොකද හොඳ එකක් ඇවිල්ලා තිබ්බේ නැහැ ඉස්සරහට බලමු හොඳ එකක් අහුවුණොත් අනිවාරෙන් දෙනවා, ඒවගේම තව කියන්න ඕනේ මගෙ සබ්වලට කමෙන්ට් දාලා සහයෝගය දෙන අයට බොහෝම ස්තූති හැබැයි මේ කතාමාලාව ගොඩක් අය එච්චර බැලුවේ නැහැ ඒක පුදුමයක් මොකද මේක නියම කතාමාලාවක් වෛරස් එකක් ගැනනේ යන්නේ, ඉතින් මම වැඩිදෙයක් කියන් නැහැ, 8 ගැන මතක් කරනවා නම්, අපි දැක්කනේ ෆ්ලැග් කරන්න ගිය දේ එහෙම් පිටින්ම වැරදුන හැටි, ඉතින් අපි 9 වෙනි එකට පොඩ්ඩක් හැරෙමු……

මේකෙදි වෙන්නේ ෆ්රැනීට තමන්ගේ ළමයව හම්බෙනවා, එතකොට ස්ටූ නැහැ, ස්ටූ මගදි නවතිනවනේ අකරතැබ්බයක් නිසා, ඉතින් දැන් මේකෙදි ස්ටූ ආපහු එයිද? එයාට මාරයාගේ කටට යන්න වෙයිද? ඒක ඔයාලම බලන්න. ඒවගේම මේකෙදි ෆ්ලැග් ෆ්රැනීට පොඩි දරුණු දෙයක් සිදු කරනවා ඒක ගැනත් කිව්වොත් මේ එපියෙන් ඇති වැඩක් නැහැ, තව බොහෝ දේවල් වෙනවා, ඒත් මං කියන් නැහැ, අන්තිම එපියේ කුතුහලය එහෙම්ම තියලා මම ෆිලුමක් අරන් එන්නම්. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

 

>>  250MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  250MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  250MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

>>  250MB 720p WEB පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Stand (2020) [S01: E09] Sinhala Subtitles” The-Stand-2020-S01-E09.zip – Downloaded 1211 times – 16.92 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at admin@piratelk.com

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

ED: Extra Decent (2025) Sinhala Subtitles | උම්මත්තකයා! [සිංහල උපසිරැසි සමඟ]

Release date: December 20, 2024 IMDB Rate :  6.1/10 Stars : Suraj Venjaramoodu,Vinaya Prasad,Shyam Mohan Language …

2 comments

  1. Thanks. …..good luck. ….

Leave a Reply to Sasindu Cancel reply

Your email address will not be published. Required fields are marked *