Monday , March 18 2024
DON'T MISS

The Terminal List (2022-) [S01 : E08] Sinhala Subtitles | පලිගැනීමක නිමාව [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

Join With Us On Telegram

The Terminal List (2022-) [S01 : E08] Sinhala Subtitles

Year :  2022-

IMDB Rate :  8.2/10

Stars :  Chris Pratt, Constance Wu, Taylor Kitsch

Language :  English

Creator :  David DiGilio

එහෙම නම් මේ කතාංගයත් එක්ක The Terminal List කතා මාලාවේ පළවෙනි සීසන් එක මෙතනින් අවසන් වෙනවා. අවසානයේදී රීස්ගේ පුද්ගල ලැයිස්තුව අවසන් වෙන්නේ අපි කවුරුවත් නොසිතපු කෙනෙක්ගෙන්. Chris Pratt ගේ සාමාන්‍ය හාස්‍ය පිරුණු රගපෑම්වලින් නැතුව, ගොඩක් කුතුහලයෙන් එක දිගටම නරඹන්න පුලුවන් කතාවක් වුණා මේක. ඒවගේම Taylor Kitschගෙ රංගනයෙන් ලැබුණු සහය නිසා කතා මාලාව බැලීමට තවත් ආසාව වැඩි වුණා. මේ අවුරුද්දේ ජූලි 1 වෙනිදා නිකුත් වුණ මේ කතා මාලාව සති 2ක් යෑමටත් කලින් Monte-Carlo TV Festival සම්මාන උළෙල සදහා නිර්දේශ වෙලත් තියෙනවා. ඒත් අවාසනාවකට ලංකාව තුළ නම් හිතපු තරම් ජනප්‍රියත්වයක් ආවේ නැත්තේ ඇයි කියලා නම් මන් දන්නේ නෑ. මුල ඉදන් මේ දක්වා කතාව බලපු ඔයාලා කතාව රසවිදින්න ඇති කියලා හිතනවා.

Download Menu

720p Links

270MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

1080p Links

630MB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “The Terminal List (2022-) [S01 : E08] Sinhala Subtitles”

The-Terminal-List-2022-S01-E08.zip – Downloaded 4406 times – 21.27 KB

If you have any complains about our contents, please email us at
[email protected]

– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

11 comments

  1. Thanks bro ikmanin sub tika dunnata.mama meke mula kotas hathare sab gatte wena site ekakin.thawama un 6 weni epiyatawath sub dila na.iye hoyaddi meka set une.wade patta bro

  2. thanks for all epis

  3. Patta bro 🖤
    Request – The old man tv series 2022

    • නදුන් පියුමන්ත

      මාත් trailer එක දැක්කා. කතාව බලලාම ගේන්න උත්සහ කරන්නම් සහෝ

  4. Patta kathawak bro. Season 2 aapu gaman ekatath sub one.😋

  5. පුබුදු

    වටිනවා..පයිරේට් එක ආයිම නැගගෙන එනව වගේ..කාලයක් ඇල්මැරිල වගේ තිබ්බෙ.සුබ පතනව බ්‍රෝ….තව සබ් කරන්න.❤🙏 බුදුසරණයි

  6. Pairet telegram group eka penna na ne

  7. Buddhika laKMal

    ..බොහෝම ස්තූතියි උපසිරැසියට.

  8. thanks……

  9. බොහෝම 🙏 ස්තුති සහො….sub එක නිසා ආසාවෙන් බැලුවා….ජය වෙවා …

  10. thanx bro,,,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *