Tuesday , March 19 2024
DON'T MISS

Tom & Jerry (2021) Sinhala Subtitles | පූසගෙයි මීයගෙයි වීරක්‍රියා [සිංහල උපසිරැසි සමඟ]

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Tom & Jerry: The Movie (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.4/10

Stars :   Chloë Grace Moretz, Michael Peña, Colin Jost

Language :  English

Director :  Tim Story

ඉතින් ඔන්න මම අද අරන් ආවේ, අද දවසේදි නිකුත් වෙච්ච අලුත්ම අලුත් ෆිලුම ,ඒ තමයි Tom And Jerry (2021) , ඉතින් මේකේ IMDB අගය 6.4ක් වෙනවා, මේක අයිතිවෙන්නේ Animation, Adventure, Comedy ගණයන්වලටයි. පැයයි විනාඩි 41 ක් දිවෙන මේ කතාවේ පට්ටම ආතල් එකේ බලන්න පුළුවන්, මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tim Story යන කෙනයි. ඒවගේම මේකේ රංගනයෙන් දායක වෙන්නේ Chloë Grace Moretz, Michael Peña, Tom and Jerry, Jordan Bolger, Rob Delaney, Patsy Ferran යන අයයි. ඉතින් දැන් අපි කතාව පැත්තට හැරෙමු නේද…………

මේකේ මෙහෙමයි වෙන්නේ, ටොම් සහ ජෙරි කියන්නේ ඉතින් මරු ඩබලක් කියලා දන්නවනේ, ඉතින් මේකේ කෙයිලා කියන්නේ රස්සාවක් හොයන කෙනෙක්, එයා දවසක් පොඩි උපක්‍රමේකින් රෝයල් ගේට් හෝටලේ සේවකයෙක් විදිහට වැඩ කරන්න හම්බෙනවා, ඉතින් ඒ හෝටලේට ගොඩක් ජනප්‍රිය කපල් එකක් එනවා තමන්ගේ කසාදේ කරන්න, ඉතින් ඒකට කිසිම බාධාවක් වෙන්න බැහැ මොකද අති දියුණු කසාදයක් ඒක, එහෙම යද්දි ටොම්ගෙයි ජෙරීගෙයි වැඩ නිසා මේ කසාදේ කරගන්න පුළුවන් වෙයිද? ඒක ගැන බලාගන්න ඔයාලට භාරයි…. මට කොමෙන්ටුවක් දෙන්න අමතක කරන්න එපා…. සුබ දවසක්!!! ජය වේවා!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishan_arangala
My Instagram Profile = ishan_arangala

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

ඔයාලට කියන්න තියෙන්නේ, මම මේ ඔයාලා වෙනුවෙන් වෙන මහන්සියට, එක විනාඩියක් වියදම් කරලා කමෙන්ට් එකක් දාගෙන යන්න කියන්න විතරයි!!! ස්තූති!!!

Download Menu

 

 

Racaty Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links

>>  800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  900MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

>>  1.9GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත

Download “Tom & Jerry: The Movie (2021) Sinhala Subtitles”

Tom-Jerry-The-Movie-2021.zip – Downloaded 5630 times – 49.55 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Mission: Chapter 1 (2024) Sinhala Subtitles | දසරා මෙහෙයුම.. [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  9.3/10 Stars :  Arun Vijay, Amy Jackson, Nimisha Sajayan Language …

10 comments

  1. සුපිරියි බං හැමෝටම කලින් සබ් එකත් දෙනවා film එක ගැන හැදින්වීමකුත් කරනවා පට්ට 😍✌️

  2. Thnq Brother.supirii a❤

  3. 400 Bullets ekatath puluwannam dennako bro 🥺

  4. Tnx sahooo , sub aka supiri br💪💪💪💪💪💪💪💪💪

  5. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    Request :
    400 Bullets (2021)

  6. Thank you very much..🔥♥️

  7. supiriyk thma

  8. thank you mchn good wok

Leave a Reply

Your email address will not be published. Required fields are marked *