Year : 2021-
IMDB Rate : 6.5/10
Stars : John Cho, Mustafa Shakir, Daniella Pineda
Language : English
Creator : Christopher L. Yost
Cowboy Bebop S01 E04 (sinhala subtitles ) ආයුබෝවන් 🙏☺ ඔන්න අද අරන් ආවේ COWBOY BEBOP සීරිස් එකේ හතරවෙනි කොටස. අද කොටස ගැන පොඩියට සාරාංශගතව පැහැදිලි කරන්නම්,
ස්පයික්ටයි ජෙට්ටයි කරන්න වැඩක් සෙට්වෙලා නෑ තාම. බාර් එකකට වෙලා ඉන්න මේ දෙන්නා ගාවට එකපාරම දුවන් එනවා පරණ යෙහෙලියක්. පරණ යෙහෙලිය කවුද කියලා පලවෙනි කොටස බැලුව නම් ඔයාලට මතක් වෙයි. ඒ තමයි ෆේයි වැලන්ටයින්. ෆේයි මෙයාලා ගාවට දුවන් එන්නෙ උරහිසටත් වෙඩි වැදිලා ලේ පෙරාගෙන. ඇවිල්ලා කියන්නෙ “මරියා මර්ඩොක්” කියන අපරාදකාරිය ගැන. මර්ඩොක්ව අල්ලගන්න ඔයාලගේ උදව් ඕනේ, මර්ඩොක් මොනවද කලේ මේ සේරම ෆේයි ජෙට්ටයි ස්පයික්ටයි කියනවා. අකමැත්තෙන් වුනත් මේ දෙන්නා වැඩේට කැමති වෙනවා. ෆේයිට මොකද වුනේ කියල අද කතාව මුල ඉඳන් බැලුවම දැනගන්න පුලුවන්. මුලදි කිව්ව වගේ උපරිම කෙටියෙන් තමා කිව්වේ. එහෙනම් මෙතනින් එහාට කතාව බාර ඔයාලට, අදට ගිහින් එන්නම්!
හැමෝටම සුබ දවසක්!! ජය වේවා!!
STAY SAFE…
230MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
Invasion epi 9 weni ekatath sub dennako 😑
Thanx Saho Subta
සුපිරියටම සබ් එක තිබුනා…😍🔥
ඉතුරු EP ටිකටත් සබ් එක ඔනි..නවත්තන්න එපා..
සබ් එකට බොහොම ස්තුතියි❤
AI ME SERIES MAGIN NAWATHTHAANNE ?
DAN ME 3 OR 4 MAGIN NAWATHTHAPU
වැඩේ නියමයි ඉතුරු episode tikkat දාගෙන යමු
Anit tikata SUB Danne Nadda
ithuru tiketh sub danna plase bro
10. Supernova Symphony wenakan sub tika denna puluwanda