Monday , March 18 2024
DON'T MISS

Fear Street Part 1: 1994 (2021) Sinhala Subtitles | බියකරු වීදියේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

* ඔබත් චිත්‍රපට සහ රූපවාහිණී කතාමාලා උපසිරැසි ගැන්වීමට කැමති අයෙක් නම්, අපව සම්බන්ධ කරගන්න..
* Contact us | * Email: [email protected] | * or Message our Facebook Page

 

Join With Us On Telegram

 

Fear Street Part 1: 1994 (2021) Sinhala Subtitles

Year :  2021

IMDB Rate :  6.3/10

Stars :  Kiana Madeira Olivia Scott Welch Benjamin Flores Jr.

Language :  English

Director :  
Leigh Janiak(a film by)

ඉතින් ඔන්න හැමෝම ගැන ගැනා බලන් හිටපු තව එකක් අරන් තමයි ආවේ, මේක එක ෆිල්ම් එකක් විතරයි මේකේ ෆිල්ම් තව දෙකක් එන්න ඕනේ, මේ පළවෙනි එක. එතකොට ඔක්කොම තුනයි. ඉතින් නියම කතාවක්, අනිවා බලන්න. නමින් මේක Fear Street Part 1: 1994 (2021) වෙයි. ඉතින් IMDB අගය 6.3ක් තියෙනවා, මේක අයිතිවෙන්නෙ Horror, Mystrey යන ගණයන්වලටයි. ඉතින් මේක Netflix හරහා තමයි නිකුත් උනේ. අධ්‍යක්ෂක්වරය වෙන්නේ Leigh Janiak යන කෙනයි. රංගනයෙන් දායක වෙන්නේ Kiana Madeira, Olivia Scott Welch, Benjamin Flores Jr., Julia Rehwald, Maya Hawke යන ආදි නළු නිලියන්ය. ඉතින් එහෙනම් මේ දවස් ටිකේම එක දිගටම ෆිලුම් දුන්න එකේ, කොමෙන්ටුවක් දෙන්නත් අමතක කරන්න එපා… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු….

ශේඩිසයිඩ් කියන්නෙ මිනීමැරුම් බොහෝ කාලයක් තිස්සේ වෙන ටවුමක්, සනීවේල් කියන්නේ ඊට ඉස්සරහින් තියෙන ගම. ඉතින් දවසක් ශේඩිසයිඩ්වල මිනීමැරුමක් වෙනවා, ඒකට ගෞරව දක්වන්න ශේඩිසයිඩ් සහ සනීවේල් උසස් පාසල්වල ශිෂ්‍යයන් යනවා, ඉතින් එතනදී පොඩි ගැටුමක් ඇතිවෙලා, අන්තිමට අනතුරකින් නවතින්නේ. ඉතින් එතනින් තමයි අමුතු අමුතු දේවල් වෙන්න පටන්ගන්නේ…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!

තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!

මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20

ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!

මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!

Download Menu

 

 

Usersdrive Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Racaty Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

Uptobox Links


700MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න


1.5GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න

මෙම උපසිරැසි BR පිටපත් සඳහා ලබා දි ඇත

Download “Fear Street Part 1: 1994 (2021) Sinhala Subtitles”

Fear-Street-Part-1-1994-2021.zip – Downloaded 4263 times – 36.10 KB

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉෂාන් අරංගල විසින් කල උපසිරැසි ගැන්වීමක්

ඉෂාන් කොම්, නො.118 කඩුවෙල පාර, අතුරුගිරිය
– SriLankan Premiere Movies Zone  –

Check Also

Hanu Man (2024) Sinhala Subtitles | වීරයා.!! [සිංහල උපසිරැසි සමඟ]

Year :  2024 IMDB Rate :  8.4/10 Stars :  Teja Sajja, Amritha Aiyer, Varalaxmi Sarathkumar Language …

20 comments

  1. ammo denakn blan hitiye. anith part 2 tath apu gmn sub denna.sub ekt isthuthi

  2. Amboo Thanks bn… Uba nam Deyyek

  3. 2 weni ekath July 9 enwa.. ekatath sub genna😁

  4. Sasindu Kaveesha

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!

  5. Ado thanks bn mechhcara ikamanata dei kiyala hithuwe na…
    Anith part dekath apuwama sub deepn hode 🔥🔥❤️

  6. Werewolves Within ekatat sub dennako bro

  7. Ela broo thx Werewolves Within ekatat sub dennako

  8. Thanx bn. Anith 2th awama sub denna

  9. සබ් එකට ස්තුතියි.මුලින්ම සබ් දෙන්නෙ පයිරට්ස් තමා

  10. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  11. Thanks jayawewa….!

  12. Kishan Pinnawala

    මුලින්ම සබ් දෙන්නෙ. මුලින්ම ෆිල්ම් දෙන්නෙ පයිරේට් තමා..💝ආදරෙයි හැමදාමත්.. දිගටම කරගෙන යමු. Good Luck All..😉

  13. star wars bad batch one

  14. Balck Widow ekei Fear Street Part Two: 1978 ekei sub ikmanatama genna Ishan Bokka♥

  15. fear street part 2; 1978 sub eka dendkooo

  16. Thank you very much…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *