Year : 2021
IMDB Rate : 7.2/10
Stars : Dwayne Johnson, Ryan Reynolds, Gal Gadot
Language : English
Director : Rawson Marshall Thurber
කොහොමද ඉතින් කට්ටිය? ඔන්න මං ගානේ ෆිලුමක් අරන් ආවා ඉතින්, විභාගේ කල් ගිය එකෙ මේකට විතරක් සබ් කරන්න හිතුනා ඉතින් ඔන්න පුළුවන් ඉක්මනින් අරගෙන ආවා, ඒවගේම Kantha DLA, Bemax යන අය මාව කමෙන්ට් වල මතක් කරලා තිබ්බයි කියලා අපේ ඇඩ්මින් සහෝදරයා කිව්වා ඒවගේම මම දැක්කා එයාලට බොහෝමත්ම ස්තූතියි කියනවා සබ් කරලා කාලෙකට නවතින්න ගිහිල්ලත් මාව මතක තියාගෙන හිටියට, අද අරගෙන ආවෙ මේ අවුරුද්දෙ රිලීස් උන ෆිල්ම් වලින් හොඳම ෆිල්ම් කිහිපය අතරේ තියෙන තවත් ෆිල්ම් එකක්.. ඉතින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක බජට් එකකින් මේ ෆිල්ම් එක හදලා තියෙන්නේ. ඒ වගේම ලෝකේ වැඩිම මිලක් අය කරන නළුවන් දෙදෙනෙක් සහ නිළියක් සම්බන්ධ කරගෙන තියෙනවා, ඒ තමයි අපි කවුරුත් දන්න Dwayne Johnson (ද රොක්), Ryan Reynolds සහ Gal Gadot. ෆිල්ම් එක රිලීස් උනේ අද දවල් NETFLIX හරහා. මේ වෙනකොට මේක IMDB දර්ශකයේ 7.2ක අගයක් උසුලාගන්න සමත් වෙලා තියෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Rawson Marshall Thurber විසින් Central Intelligence, We’re the Millers, Skyscraper වැනි අතිශය ජනප්‍රිය චිත්‍රපටි අධ්‍යක්ෂනය කරපු අධ්‍යක්ෂක කෙනෙක් තමයි මෙයා. අනිවාරෙන්ම ඒ ෆිල්ම් ටිකත් බලන්න. ඒ අතරේ රොක්ගෙම ෆිල්ම් දෙකක් තියෙනවා. ඉතින් මට කොමෙන්ටුවක් දෙන්න කියලත් මං ඉතා ආදරයෙන් ඉල්ලනවා මොකද කාලෙකට මම සබ් ගේන එකක් නැතිවෙයි, ඉතින් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ඉතින් ඔන්න මේකෙ වෙන්නේ ලොකු හොරකමක් තමයි, ඒ තමයි ක්ලියෝපැට්‍රාගේ බිත්තර තුන, ඒ මොනාද කියලා ඔයාලට කතාව බලද්දි දැනගන්න පුළුවන්, ඉතින් දැන් මේ බිත්තර තුන හොරකම් කරන එක නෝලන් බූත් අරමුණක් කරගෙන තියෙන්නේ, ඉතින් එයාට ඒ තුන හොරකම් කරන්න පුළුවන් වෙයිද ජෝන් හාර්ට්ලි කියන පොලිස්කාරයා ඉද්දි? මට බෑ මේක ගැන වැඩිය කියන්න, මොකද ස්පොයිල් උනොත් අපරාධේ, ඒක නිසා ඔයාලම බලන්න, මගේ මේ සබ් එක දෙන්න හේතුව මාව කවුරුහරි මතක් කරගෙන හිටපු නිසා කියලා කියන්නත් ඕනේ….. සුබ දවසක්!! ජය වේවා!!! බුදු සරණයි!!!
860MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
860MB 720p PSA WEBRip All links
860MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
860MB 720p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.8GB 1080p PSA WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
If you have any complains about our contents, please email us at [email protected]
සුබ එකට බොහොම ඉස්තුති… ජය.!
Thanks kollo sub ekata 😊
Thank You Sago Sub Ekata
Good Luck For Exam ❤
Thamuse nam manussayek wenna ba oi dewiyek…. patta speed sub eka aaa adarei ummmma
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤❤
Spiri broo🔥🔥 Thank You❤️
Thanks bn, idiri wada katayuthu sarthkawa kra gena ynna hakiywa lebenna one
Thank you mchn
keep it up
Thanx for sub❤️
Thanks for the subtitles.. Good luck for exam ❤
thanks brother
ස්තුතියි සහෝ 😍
Thanq🌹🌹🌹
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
Exam eka itha ihalin samath weemata
wasanawa , shakthiya , dahiryya labewaa..
Hell Hath No Fury Sub aka denawada ?
Thank You Sago Sub Ekata
Good Luck For Exam ❤
thanks bro. jaya wewa
Thanks Malli…..sub akkata film akka apu gammanma dunnata
Bro lock &key එකට සබ් දෙන්නකෝ
Sub ekata thanks bokka
thanks suda
Thanks Brother…😍😍😍
..බොහෝම ස්තූතියි උපසිරැසියට…
Thanks machan
Jayen Jaya… 🙏🙏🙏
”The Archive is Corrupt” Kiyala Wetenawa…
Plz Help 🙄🙄
sub ekata thanks broo…!!