Year : 2020
IMDB Rate : 5.8/10
Stars : Gaia Weiss, Peter Franzén, Romane Libert
Language : French
Director : Mathieu Turi
ඉතින් ඔන්න අද අරන් ආවා තව ෆිලුමක්, නමින් මේක Meander 2021 වනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Mystrey, Thriller, Drama
යන ගණයන්වලට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mathieu Turi යන කෙනයි. ෆිලුම පැයයි විනාඩි 30යි තියෙන්නේ. මේකට රංගනයෙන් දායක වෙන්නෙ Gaia Weiss, Peter Franzén, Romane Libert, Frédéric Franchitti යන අයයි. ඉතින් හොඳ ෆිලුමක් ඔයාලත් අරන් බලන්න කියනවා…. කොමෙන්ටුවක් දෙන්න ඈ…… කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු…..
ලිසා කියන්න කොහෙවත් නැති තැනක අතරමංවෙලා ඉන්න කෙනෙක්, එයා පාරේ වැතිරිලා ඉද්දි වාහනයක්
එනවා දකිනවා, ඒ වාහනෙන් මෙයාව කොහෙටහරි බස්සනම් කියද්දි, වාහනේ රේිඩියෝවේ යන දේකින් මෙයාට
අකරතැබ්බෙක්ට මූණ දෙන්න වෙනවා… ඉතින් එවලේ සිහිය නැතිවෙලා නැගිටිද්දි ඉන්නේ මාරක උගුල් පිරිච්ච
ටියුබ් එකක් අස්සේ…. දැන් මොකද කරන්නේ? මෙයාට පැනගන්න පුළුවන් වෙයිද? මොකක්ද මෙයාට අකරතැබ්බෙට
මූණ දෙන්න හේතුව? ඔයාලම බලලා තීරණේ කරන්න…. එහෙනම් සුබ දවසක්!!! ජය වේවා!!! බුදු සරණයි!!!!
තව දෙයක් ඔයාලා අතුරුගිරි පැත්තේ පොඩ්ඩක් එනවා නම් අපේ ඉෂාන් කොම් එකට ගොඩවෙලා යන්නත් කියනවා, ඉතින් අපේ ලිපිනය තමයි නො.118 කඩුවෙල පාර අතුරුගිරිය ඒත් එක්ක මට තව උදව්වක් කරන්න, මගේ ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා වැඩි කරලා දෙන්න කියලත් ඉල්ලනවා, එහෙනම් යට මගේ ඉන්ස්ටග්‍රෑම් ප්‍රොෆයිල් එක තියෙනවා, ඒකට ගිහින් මාව ෆලෝව් කරන්න කියනවා!!!!
මගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම = ishanzsuper20
My Instagram Profile = ishanzsuper20
ෆලෝව් කරන අයට බොහෝම ස්තූති!!!!
මගෙ සබ් දිගටම ඕනි නම් කමෙන්ට් එකක් දාල යන්න!
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
800MB 720p WEBRip පිටපත මෙතැනින් ලබාගන්න
1.4GB 1080p HDRip පිටපත මෙතැනින් ලබාගන්න
මෙම උපසිරැසි WEBRip පිටපත් සඳහා ලබා දි ඇත
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide. If you have any complains about our contents, please email us at [email protected]
Hoda Filumak wage.. 👌
Thank U Broo♥
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
෴ Hoyapu ekak meka ෴