Monday , April 15 2024
DON'T MISS

ඉෂාන් අරංගල

The Boy Behind the Door (2021) Sinhala Subtitles | මාරයා පැහැරගත් මිතුරෝ [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  5.6/10 Stars :  Lonnie Chavis, Ezra Dewey, Kristin Bauer van Straten Language :  English Director :  David Charbonier, Justin Powell ඉතින් ඔන්න තව ෆිලුමක් අරගෙනයි ආවේ එහෙනම්, අද දවසටම ෆිල්ම් 3යි, ඉතින් කොමෙන්ටුවක් දෙන්න අනිවාරෙන්, ඉතින් කියන්න ඕනෙ මේක මරු ත්‍රිලර් එකක් ඒක නිසා අනිවා බලන්න කියනවා, නමින් මේක The Boy Behind The Door …

Read More »

Rurouni Kenshin: Final Chapter Part II – The Beginning (2021) Sinhala Subtitles | බට්ටොසායිගේ ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  7.8/10 Stars :  Masanobu Andô, Towa Araki, Kasumi Arimura Language :  Japanese Director :  Keishi Ohtomo ඉතින් ඔන්න ගොඩක් කට්ටිය ඉල්ලපු ෆිලුමක් තව අරගෙනයි ආවේ, නමින් මේක Ruroni Kenshi: Final Chapter Part 2 – The Beginning (2021) වනවා. ඉතින් මේකේ කලින් එක බලන්න වෙයි මේක බලන්න කලින් මොකද සම්බන්ධයි කතාව… මේක අයිතිවෙන්නෙ Action, Adventure, …

Read More »

The Last Mercenary (2021) Sinhala Subtitles | අවසන් කුලී හේවායා [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  5.4/10 Stars :  Jean-Claude Van Damme, Alban Ivanov, Samir Decazza Language :  English Director :  David Charhon ඉතින් ඔන්න ඔයාලට අද තව ෆිලුමක් අරගෙනයි මං ආවේ, මේක නම් ප්‍රංශ එකක් කියන්න ඕනේ, ඒත් එක්ක Netflix හරහා තමයි මේක නිකුත් කරේ, නමින් මේක The Last Mercenary (2021) වනවා. මෙහි IMDB අගය 5.4ක් ලැබිලා තියෙනවා, ඒත් …

Read More »

Jungle Cruise (2021) Sinhala Subtitles | අත්භූත වනාන්තරයක සවාරියක් [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  7.1/10 Stars :  Dwayne Johnson, Emily Blunt, Edgar Ramírez Language :  English Director :  Jaume Collet-Serra ඔන්න ඉතින් ඔයාලට තවත් අලුත්ම එකක් අරගෙනයි ආවේ, කියන්න වචන නැහැ මට එන කමෙන්ට්ස් දකිද්දි මාර සතුටක් තියෙන්නේ, ඉතින් ඒ සතුටට තව ෆිල්ම්වලට සබ් කරන්න හයිය එනවා, ඒ හැමදේමට මගේ හද පිරි ස්තූතියි පුදනවා, ඉතින් අද ගෙනාවේ ගොඩක් …

Read More »

F9: The Fast Saga (2021) Sinhala Subtitles | පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  5.5/10 Stars :  StarsVin Diesel, Michelle Rodriguez, Jordana Brewster, Tyrese Gibson, Ludacris, Nathalie Emmanuel, Charlize Theron, John Cena Language :  English Director :  Justin Lin ඉතින් අද අරන් ආවෙ මීට සුළු මොහොතකට පෙර සයිබර් අවකාශයට මුදාහැරුණු, හැමෝම මගබලාගෙන හිටපු F9: The Fast Saga (2021) සුපිරි චිත්‍ර පටයයි. මේ ෆිල්ම් එක IMDB දර්ශකයේ 5.5ක අගයක් …

Read More »

Blood Red Sky (2021) Sinhala Subtitles | ලෙයින් නැහැවී ගිය ආකාසය [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  6.2/10 Stars :  Peri Baumeister, Carl Anton Koch, Alexander Scheer Language :  English Director :  Peter Thorwarth ඉතින් ඔන්න අදත් ඊයෙ නිකුත් වෙච්ච සුපිරියක් තමා අරන් ආවේ, ඉතින් නමින් මේක Red Blood Sky (2021) වනවා. ඉතින් IMDB අගය 6.2ක් වෙනවා, මේක වැම්පයර්ලගේ කතාවක් ඉතින් අනිවා බලන්න සුපිරියක් තමයි, තව මේක Netflix හරහා තමයි නිකුත් …

Read More »

Jolt (2021) Sinhala Subtitles | මිනීමරු කෝපය [සිංහල උපසිරැසි සමඟ] (18+)

Year :  2021 IMDB Rate :  5.4/10 Stars :  Kate Beckinsale, Jai Courtney, Stanley Tucci Language :  English Director :  Tanya Wexler මගේ Ishannet.com සයිට් එකටත් විසිට් එකක් දාන්න කියනගමන්, ඉතින් ඔන්න අද නිකුත් වෙච්ච තව ෆිලුමක් අරගෙනයි ආවේ, ගොඩ දවසකින් ආවේ ඉතින් වැඩ ගොඩක් අස්සේ මේවත් කරන්නේ, ඉතින් නමින් මේක Jolt (2021) වනවා. ඉතින් මේකෙ IMDB අගය නම් 5.4ක් …

Read More »

Fear Street: Part Three – 1666 (2021) Sinhala Subtitles | සාරා ෆියර්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

Year :  2021 IMDB Rate :  7.4/10 Stars :  Kiana Madeira, Ashley Zukerman, Gillian Jacobs Language :  English Director :  Leigh Janiak ඉතින් කට්ටිය ඔන්න මේකේ අවසානෙටත් ආවා එහෙනම්, හැමෝම පුන පුනා බලා සිටපු එක, ඉතින් මේක මට නම් ඇත්තටම සුපිරියක්, දැන් අද අරන් ආවේ Fear Street 1666 (2021), මේකේ බලන්න මුල ඉඳන් අන්තිමට යනකන් අවුරුදු ගණන් පස්සට යනවා, මේකේ …

Read More »

Gunpowder Milkshake (2021) Sinhala Subtitles | කෙල්ලොන්ටත් වැඩ පුළුවන් [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  5.2/10 Stars :  Karen Gillan, Joanna Bobin, Freya Allan, Lena Headey Language :  English Director :  Navot Papushado ඉතින් ඔන්න තවත් අලුත්ම අලුත් ෆිලුමක් අරගෙනයි අරන් ආවේ, ඉතින් මේකත් අනිවා බලන්න කියනවා මොකද මේකත් අර Nobody ෆිලුම වගේ තමයි ඒ තරම්ම මරු, ඉතින් නමින් මේක Gunpowder Milkshake වනවා. ඉතින් මේකේ IMDB අගය 5.2ක් වෙනවා. …

Read More »

Loki (2021-) [S01: E06] Sinhala Subtitles | හැමදාටම හැමවෙලාවෙම [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021- IMDB Rate :  9.4/10 Stars :   Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw Language :  English Director :  Kate Herron ඉතින් ඔන්න මම මේකත් පුළුවන් තරම් ඉක්මනින් අරගෙනයි ආවේ, අපි ඇඟිලි ඇඟිලි ගැන බලන් ඉඳලා බලපු ලොකි කතා මාලාව අදින් අවසානයි, ආයි සීසන් 2 එද්දි තමයි, ඉතින් අපි කලින් එකේදි දැක්කා ලොකි, සිල්වි, මෝබියස් වොයිඩ්වල හිරවෙනවා. ඉතින් …

Read More »

Fear Street Part Two: 1978 (2021) Sinhala Subtitles | සත්‍ය සොයා [සිංහල උපසිරැසි සමඟ] (18+)

Year :  2021 IMDB Rate :  6.8/10 Stars :  Sadie Sink, Emily Rudd, Ryan Simpkins Language :  English Director :   Leigh Janiak ඉතින් ඔන්න කට්ටිය මගේ සයිට් එක් Ishannet.com ඉතින් පොඩ්ඩක් ඒකටත් විසිට් එකක් දාන්න මොකද ඒක මගේ සයිට් එක, ඉතින් මං අද ඔයාලා ඇඟිලි ගැන ගැන බලන් හිටපු ෆිලුම අරගෙනයි ආවේ Fear Street Part Two: 1978 (2021) යන …

Read More »

Sweet River (2020) Sinhala Subtitles | මව් සෙනෙහසේ අරුමය [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  5.0/10 Stars :  Jack Ellis, Lisa Kay, Jeremy Waters Language :  English Director :   Justin McMillan ඉතින් ඔන්න අද අරන් ආවා තව ෆිලුමක්, නමින් මේක Sweet River 2020 වනවා. ඉතින් දෙසැම්බර් 5 වෙනිදා තමයි මේක නිකුත් වෙලා තියෙන්නේ. මේක අයිතිවෙන්න Horror, Mystrey, Thriller යන ගණයන්වලටයි. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ Justin Mcmillan යන කෙනයි. මෙහි …

Read More »

Meander (2020) Sinhala Subtitles | උමඟක සිරවී [සිංහල උපසිරැසි සමඟ]

Year :  2020 IMDB Rate :  5.8/10 Stars :  Gaia Weiss, Peter Franzén, Romane Libert Language :  French Director :  Mathieu Turi ඉතින් ඔන්න අද අරන් ආවා තව ෆිලුමක්, නමින් මේක Meander 2021 වනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Horror, Mystrey, Thriller, Drama යන ගණයන්වලට. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mathieu Turi යන කෙනයි. ෆිලුම පැයයි විනාඩි 30යි තියෙන්නේ. මේකට රංගනයෙන් දායක වෙන්නෙ …

Read More »

Black Widow (2021) Sinhala Subtitles | බ්ලැක් විඩෝ [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  7.3/10 Stars :  Scarlett Johansson, Florence Pugh, David Harbour Language :  English Director :  Cate Shortland ඉතින් අද නම් ෆිල්ම් එක අරන් එන්න චුට්ටක් පරක්කු උනා, මම මේක හවස 7ට ඔයාලට දෙන්න හිතන් හිටියේ. 6 වෙද්දි මම ලයින් 1100ක් ඉවර කරල තිබ්බේ. ඉතින් එක පාරටම කරන්ට් එක ගිහින් ආපහු කරන්ට් එක එනකොට රෑ 11යි. …

Read More »

Loki (2021-) [S01: E05] Sinhala Subtitles | අභිරහසක් කරා යන ගමන [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021- IMDB Rate :  9.4/10 Stars :   Tom Hiddleston, Owen Wilson, Gugu Mbatha-Raw Language :  English Director :  Kate Herron ඉතින් කට්ටිය ඔන්න මේකත් පුළුවන් ඉක්මනින් අරගෙන ආවා, ඉතින් අපි කලින් එකේදි දැක්කා ලොකි සහ සිල්වි කොහොමහරි ලැමෙන්ටිස්වලින් බේරෙනවා, ඒත් අන්තිමේදි කුතුහලයක් ඇතිකරලයි නැවැතුණේ…. මේ කතාව පැත්තට පොඩ්ඩක් යමු….. මේකෙදි ලොකි යන්නේ අමුතු තැනකට් වොයිඩ් කියලා, එතන …

Read More »

Fear Street Part 1: 1994 (2021) Sinhala Subtitles | බියකරු වීදියේ ඛේදවාචකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

Year :  2021 IMDB Rate :  6.3/10 Stars :  Kiana Madeira Olivia Scott Welch Benjamin Flores Jr. Language :  English Director :   Leigh Janiak(a film by) ඉතින් ඔන්න හැමෝම ගැන ගැනා බලන් හිටපු තව එකක් අරන් තමයි ආවේ, මේක එක ෆිල්ම් එකක් විතරයි මේකේ ෆිල්ම් තව දෙකක් එන්න ඕනේ, මේ පළවෙනි එක. එතකොට ඔක්කොම තුනයි. ඉතින් නියම කතාවක්, අනිවා …

Read More »

The Hitman’s Wife’s Bodyguard (2021) Sinhala Subtitles | සුපිරි ආරක්ෂකයා නැවතත් [සිංහල උපසිරැසි සමඟ] (18+)

Year :  2021 IMDB Rate :  6.4/10 Stars :  Ryan Reynolds Samuel L. Jackson Salma Hayek Language :  English Director :  Patrick Hughes ඉතින් මුලින්ම කියන්න ඕනේ මේක තනිකර අසාලිවීමක්, මේකට ගැලපෙන්න සබ් එකක් කොහෙවත්ම නෑ ඉංග්‍රීසියෙන් ඔයාලටත් හදිස්සි නිසයි මං මේක අහගෙන සබ් කරේ, ඉතින් පොඩි පොඩි වැරදි තියෙන්න පුළුවන් ඒවා ගනන් ගන්න එපා, ඒවගේම මේක 18+ අය නරඹන …

Read More »

The Boss Baby: Family Business (2021) Sinhala Subtitiles | පවුල් ව්‍යාපාරය [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  6.0/10 Stars :  Alec Baldwin(voice) James Marsden(voice) Amy Sedaris(voice) Language :  English Director :   Tom McGrath ඉතින් ඔන්න මං ඔයාලට බලන් හිටපු අනිත් එකත් අරන් ආවා, මේක නම් ඉතින් බලපු නැති කෙනෙක් නැහැනේ, ඉතින් නමින් මේක Boss Baby 2 වෙනවා. මේකේ IMDB අගය 6.0ක් වෙනවා. ඉතින් මේක අයිතිවෙන්නේ Adventure, Comedy, Animation යන ගණයන්වලටයි. …

Read More »

Peter Rabbit 2 The Runaway (2021) Sinhala Subtitles | පීටර්ගේ පැනයෑම [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  6.2/10 Stars :  Rose Byrne Domhnall Gleeson David Oyelowo Language :  English Director :  Will Gluck ඉතින් ඔන්න තව එකක් අරගෙනයි මම ආවේ, කට්ටිය ඉල්ලුවා ගොඩක්, ඒක නිසා ගෙනාවා, ඉතින් Boss Baby 2 එකේ සබ් එක කරලත් ඉවරයි හැබැයි කමෙන්ට් කලින් එකට මදි නිසයි තාම දුන්නේ නැත්තේ, ඉතින් මේකට කමෙන්ට් වැඩිවුණොත් Boss Baby එකත් …

Read More »

The Tomorrow War (2021) Sinhala Subtitles | අනාගත ව්‍යයසනය [සිංහල උපසිරැසි සමඟ]

Year :  2021 IMDB Rate :  7.0/10 Stars :  Chris Pratt Yvonne Strahovski J.K. Simmons Language :  English Director :   Chris McKay ඉතින් කට්ටිය කියන්න ඕනේ මේක උදේ පටනගත්තේ ඉවරවෙද්දි 5යි වෙලාව හවස, විවේකේ කෑම කන ටික විතරයි, එකදිගට සබ් එක ගැහුවා, ඉතින් ඔයාලටමයි මං මේක ගෙනාවේ මොකද මට කමෙන්ට් ඇවිල්ලා තිබ්බ විදිහට පට්ටම සතුටුයි, ඒකයි එක දවසක් යන්න …

Read More »